නියමයන් සහ කොන්දේසි

Terms and Conditions for Onesie Store

අපගේ වෙබ් අඩවිය හරහා ඇණවුමක් කිරීමෙන් ඔබ මෙම සියලුම කොන්දේසිවලට එකඟත්වය පළ කරයි.

වෙබ් අඩවියේ සඳහන් මිල ගණන් පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම වේලාවක වෙනස් වීමට ඉඩ ඇත.

කුරියර් සේවාවන්හි සිදුවන යම් යම් ප්‍රමාදයන් මත භාණ්ඩය ලැබෙන දිනය සුළු වශයෙන් වෙනස් විය හැක.

භාණ්ඩය පාවිච්චි කිරීමේදී සිදුවන අනතුරු හෝ වැරදි භාවිතයන් සම්බන්ධයෙන් අප ආයතනය වගකීමක් දරනු නොලැබේ.